ඉගෙනීම හා ගැඹුරු සිතීම තුළින් ඔබේ විශ්වාසය ;Sj%කරන්න

කියවීම, සවන්දීම හෝ සම්මේලන වලට සහභාගිවීම මගින්, fydrd ñksiaà%
ආයතනය ඔබව ඉතිහාසය පිළිබඳ මාලා ග්‍රනථය හරහා දෙවිඳුන් සමඟ වඩාත් සමීප ගමනක් කරා මඟපෙන්වයි

පොත් ගවේෂණය කරන්න

අපගේ පොත්

මුදාගැනීමේ ඉතිහාසය මාලාව

පස්වන පළමු පොත

(Sinhala Book 1) – උත්පත්තියේ වංගකථා

මිදීමේ ඉතිහාසයේ දෙවියන්වහන්සේගේ පරිපාලනය

පස්වන දෙවන පොත

(Sinhala Book 2) – ගිනිහුළේ ගිවිසුම

නික්මයාම සහ කාන්තාර ඉතිහාසයේ අමතකවු හමුවීමක්

පස්වන තෙවන පොත

(Sinhala Book 3) – ගිවිසුමේ නොනිමෙන පහන

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපතේ පළමු පරම්පරා දහ හතර

පස්වන සිව්වන පොත

(Sinhala Book 4) – දෙවියන්වහන්සේගේ ගැඹුරු සහ අභිරහස් රැකවරණය

දාවිත්ගේ කාලයේ සිට බබිලෝනිය දක්වා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් වල හෙළිදරව් කරඇති පරිදි

පස්වන පස්වන පොත

(Sinhala Book 5) – සදාකාලික ගිවිසුමේ පොරොන්දුව

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත්වල (පශ්චාත්-පිටුවහල් කිරීමේ කාලය)හෙළිදරව් වී ඇති පරිදි දෙවියන්වහන්සේගේ ගැඹුරු රැකවරණය

පස්වන හයවන පොත

(Sinhala Book 6) – ගිවිසුමේ දිවුරුමේ සදාකාලික උත්තම පූජකයා

ආරොන්ගේ සිට පිනෙහාස් දක්වා උත්තම පූජකයන්ගේ පරම්පරා 77ක ඉතිහාසය

පස්වන හත්වන පොත

(Sinhala Book 7) – සියලු පරම් පරාවන් සඳහා සදාකාලික ගිවිසුම: දසපණත

මිදීමේ ඉතිහාසයේ දෙවියන්වහන්සේගේ පරිපාලනය

පස්වන අටවන පොත

(Sinhala Book 8) – COMING SOON ඉක්මණින් පැමිණෙන

Ten Plagues, Exodus, and Entry Into Canaan

පස්වන නවවන පොත

(Sinhala Book 9) – COMING SOON ඉක්මණින් පැමිණෙන

The Details of the Tabernacle and the Ark of the Covenant and Its History of Movement

පස්වන දසවන පොත

(Sinhala Book 10) – COMING SOON ඉක්මණින් පැමිණෙන

Cosmic Blessing to Abraham and Redemptive Fulfillment Through His Obedience

පස්වන එකොළොස්වන පොත (අ)

(Sinhala Book 11A) – COMING SOON ඉක්මණින් පැමිණෙන

The Ideal Look of the New Temple Shown to Ezekiel and the Mysterious Administration of Redemption Contained Within it

පස්වන පොත 11ì

(Sinhala Book 11B) – COMING SOON ඉක්මණින් පැමිණෙන

The Building Process of Zerubbabel’s Temple and the Walls of Jerusalem, the Mysterious Redemptive Administration in the Genealogies of the…

සාක්ෂි

අමාත්‍යාංශ නායකයින් කියනදේ

“මෙම පොත ඔහුගේ ශ්‍රේෂ්ඨ දේවසේවයට සහ ඔහු සභාපාලකත්වය දරණ විශාල සභාවට හේතුව පැහැදිලි කරයි. ශුද්ධ ලියවිල්ල හොඳින් අධ්‍යයනය කරන බයිබලය පිළිබඳ විචක්ෂණ සහ ගැඹුරු අවබෝධයක් ඇති අයෙක් විසින් ලියන ලද්දකි. මෙය සැබවින්ම මැවිල්ලේ මූලාරම්භයට හෝ උත්පත්තියට වඩා වැඩියමක් සමඟ කටයුතු කරන කෘතියකි. දේවගැති පාකර් තුළ දෙවියන්ගේ පෙළපත් වලින් ඓතිහාසික ගැලවීමේ සහ මිදීමේ මහා පදනම අනාවරණය කරගත්තේය. මෙම ඉදිරි දර්ශනය ඔහුගේ පාඨකයන්ට තුළ දෙවියන්ගේ කතා ඔවුන්ගේ ජීවිතවල කතා ආලෝකයෙන් පමණක් නොව ඉතිහාසයේ වර්තමාන පරම්පරාව සමඟ ඇති සම්බන්ධතාවයෙන් යුතුව පුරාවිධ්‍යdව ලෙස බැලීමට ඉඩ සලසයි. බයිබලය "මගේ කථාවේ" පොතක් බවට පත් කිරීම මෙම පොතෙහි ඇති විශිෂ්ට ජයග්‍රහණයයි. ”

—ආචාර්ය ක්සුන්ග්-බේමින් ගෞරවනීය මහාචාර්යයොන්සෙයි විශ්වවිද්‍යාලයසෝල්

“බයිබලයීය ආධ්‍යdත්මික අභිරහස් විදහා දක්වයි... දෙවියන්වහන්සේගේ ලෝකය දුර්ලභ වූ විට මෙම කැළඹිලි සහිත කාලවලදී ස්වාමින්වහන්සේ අප වෙත එවූ භාෂාවේ විශාරදයා පාර්ක් දේවගැතිවරයා විය හැකිය. දේව ධර්මාචාර්ය වරුන්ට පවා පහසුවෙන් ආමන්ත්‍රණය කළ නොහැකි අතිශයින් විවාදයට ලක්වූ ප්‍රශ්න ඔහු ආමන්ත්‍රණය කරයි. එය විශ්මයා ජනක හා කීර්තිමත් ජයග්‍රහණයකි. මම ලොව සියලුම සභාවන්ට උත්පත්තියේ වංශකතා නිර්දේශ කරන්නේ ප්‍රිතියෙනි. මක්නිසාද එයින් කිතුනුවන්ගේ ආත්මික අවශ්‍යතා තෘප්තිමත් වනවා පමණක් නොව ඇදහිල්ලේ වඩාත් පරිණත ජීවිතයක් අපේක්ෂාකරන අයට එය පරම අවශ්‍යතාවයක්ද වේ.”

—ආචාර්ය ඇන්ඩෲ ජේ. ටෙසියා ආචාර්ය සභාපති, ලොස් ඇන්ජලීස්හි ප්‍රතිසංස්කරණ දේව ධර්මයේ පර්යේෂණ ආයතනය

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපතෙහි අඩංගු මිදීමේ ඉතිහාසයෙහි පරිපාලනය සම්බන්ධයෙන් පැරණි ගිවිසුමේ ඉතිහාසය සොයාබැලීමේ කාර්යය අද දක්වා ම, කිසිම දේව ධර්මාචාර්ය වරයෙකු හෝ දේවගැතිවරයෙකු විසින් භාරගෙන නොමැත.”

—ආචාර්ය යොන්ග්-සුජේ සහා සහ සේවාවන් පිළිබඳ අන්තර්ජාතික කවුන්සිලයේ සභාපති

“උන්වහන්සේගේ දේව ධර්මය සරල වන අතර සම්මුතිගත සහ මිදීම-ඓතිහාසිකය. බයිබලය ගිවිසුම් පොතක්වන අතර ඉන් පළමුවැන්න වූයේ උත්පත්ති 3:15 හි ආදම් සහ ඒවගේ වැටීමෙන් පසු දෙනලද ස්;s%යගේ වංශය පිළිබඳ පොරොන්දුවයි. යේසුස්ls%ස්තුස් වහන්සේ පැමිණ නවගිවිසුම පිහිටුවන තුරු දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම අලුත් කළසේක. යේසුස්ls%ස්තුස් වහන්සේගේ පෙළපත තුළින් කතුවරයා මෙය මනාව පැහැදිලි කරයි.”

—බිෂොප් ක්වාන්-යැන්ග් ජeන්ග් කොරියානු මෙතෝදිස්ත සභාවේ රදගුරු සංගමයේ හිටපු සභාපති”

“මම මේ වනවිට පෞද්ගලිකව පොත් 40කට අධික m%මාණයක් රචනා කර ඇත්තෙමි. මෙම පොතේ කතුවරයා සම්පූර්ණයෙන්ම මට වඩා වෙනස් මට්ටමක සිටින බව මම අනාවරණය කරගතිමි. මගේ ලිවීම හුදෙක් විද්වත් අධ්‍යයනයක් වන නමුත් මෙම පොතේ සමන්විත කතුවරයාගේ ලිවීම මුළු බයිබලයම විනිවිද යන ගැඹුරු අධ්‍යාත්මික අධ්‍යයනයකි. මිදීමේ ඉතිහාසය යනු බයිබලය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් සහ ගැඹුරු දැක්මක් නොමැති වසරලව කළනොහැකි කාර්යයකි. යේසුස්වහන්සේගේ පෙළපතේ කොටස් ඔහු කළ ආකාරයෙන් හෙළිදරව් කිරීමමේ දක්වා වෙනත් කිසිම විද්වතෙකුට හෝ දේව ධර්මාචාර්ය වරයෙකුට කළනොහැකි දෙයකි. මෙම පොත හරහා කතුවරයා ලෝකය සභාව සහ ශාස;%dලය අනුගමනය කළයුතු ඇදහිල්ලේ මාවත පැහැදිලිව දක්වයි. මෙම පොත එවැනි අOHdත්මික දුර්භික්ෂයක කොරියානු සභාවමත වැගිරවූ ආශීර්වාදවල මිහිරි වර්ෂාව බව මම විශ්වාස කරමි.”

—ආචාර්ය. යොන්ග්-කුක්වොන් කොරියානු බයිබල් පුරාවිද්‍යා සංගමයේ උපදේශක ලෙස අන්යැන්ග් විශ්ව විද්‍යාලයේ ගෞරවනීය මහාචාර්ය

“මිදීමේ ඉතිහාසය මාලාවේ ආචාර්ය ඒබ්‍රහම් පාර්ක්ගේ ජීවිත කාර්යය ඔහුගේ ගැඹුරු m%තිසංස්කරණ ඇදහිල්ලේ ළිං උල්පත් වලින් ගැඹුරින් උකහාගනී. m%තිසංස්කරණය කරනලද දේවගැතිවරයා ගිවිසුම් දේවධර්මය සඳහාවූ ඔහුගේ කැපවීම වඩා සලකුණු කරන සංකල්පයක් නොමැත. මෙම එක් මාතෘකාවක් ශුද්ධලියවිල්ලේ ඒකීය අධිකාරිය mකාශ කරයි ගිවිසුම තුළ උන්වහන්සේගේ ගැලවීමේ අරමුණට සේවය කිරීම සඳහා ඉතිහාසය මුළුමනින් මෙහෙයවීමේ දෙවියන්වහන්සේගේ අද්විතීය පරමාධිපත්‍යය මෙන්ම කන්‍යාවකගෙන් උපන් වංශය වන මනුIH වර්ගයාගේ එකම ගැලවුම්කරුවාණන් වන යේසුස්ls%ස්තුස්වහන්සේගේ සුවිශේෂත්වයද m%කාශ කරයි. ආචාර්ය පාර්ක්ගේ ජීවිතය සහ දේවසේවය m%තිසංස්කරණය කරනලද සහ m%කාශිත දේව ධර්මයට කේන්ද්‍රීය සහ තීරණාත්මක සෑම දෙයකටම ඔහුගේ පූර්ණ කැපවීම පෙන්නුම් කරයි. ඔහුගේ ජීවිත කාර්යය අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ විශ්වාසවන්තකමේ වංශාවලිය ඉදිරිපත්කරයි.”

—ආචාර්ය වොරන් ගේප නොක්ස් දේවධර්ම ශාස්;%dලයේ සම්මානිත මහාචාර්ය